Blogroll

Friday, February 25, 2011

FB එකෙන් අසම්මතයේ පෙමක් .... 3

කට්ටිය ආව ගියාට මොකෝ coment 1ක් වත් නැ නේ.  අවුලක් නැ සතියකට විතර පස්සේ.. ඔන්න කතාව ලියන්න ගත්තට මොකෝ පිස්සු වගේ.. කොහොමත් එහෙමනේ..(මෙක ලියන්න ගොඩක් උත්සහ කරා, ලියන්න තරම් හැගීමක් තිබ්බෙ නැ. ලියපු ටිකත් අයින් කරන්න හිතිල හිටියේ. එත් ඉයේ ගොඩක් දේවල් උනා. එ නිසා අයෙ ලියනවා. අත්තටම ඉයේ මොනාද උනේ. පස්සේ කියන්නම්........)

අපි කතා කරා හැම දේ ගැනම. කාලයත් එක්ක මෙ දේ විසදගමු කියල. මන් ඇහැහුවේ ඔයා මට අදරේ ද? එහේමත් නැත්නම් අනුකම්පා කරනවද?
ඔයාගේ කතාව ඇහුවාම දුක හිතුනා, ඔයා හොද කෙනෙක් කියල හිතුවා ඒකයි නො එක දුන්නේ..
ඔයා මට අනුකම්පා කරනවද? මට කාගේවත් අනුකම්පවක් ඔනේ නැ. මන් එ දේවල් කිවුවේ බොරු කියන්න ඔනේ නැති නිසා, ඔයා අහපු නිසා.
මට කාගෙවත් අනුකම්පවක් ගන්න තරම් අසරන කමක් මට තිබුනේ නැ. අනුකම්පාව, අදරය කියන්නේ දෙකක්. එයා මට කිවුවේ මන් ඔයාට අනුකම්පා කරන්නේ නැ ආදරය කරනවා කියලා... මට එ මොහොතේ දරාගන්න බරි ලොකු සතුටක් දැනුනේ අලුත් ජිවිතයක්, අලුත් බලාපොරොත්තුවක් මට ආයෙත් මගේ ජිවිතේට ලබුනු නිසා..  අපි එහේම අපේ අදරේ පටන් ගත්තේ අසම්මතේ උනත් හදවත් වල උපන් අවන්ක අදරයක් නිසා. මන් ඇහුව එතකොට ඔයගේ boyfriend මොකද වෙන්නේ කියල.
  මට එයා ගැන ආදරක් නැ මන් ඔයාටයි අදරේ කරන්නේ, ඔයා ලගටයි එන්න ඔනේ කියල.
   එත් එයා මාව අත අරින්න ලෑස්තිනැ.. මට ටික කලයක් දේන්න.. නුවර අවාම ගොඩක් දේවල් වෙනස් වෙවි. එයා මන් campus යනවට කැමති නැ. එයාම මාව අමතක කරයි. එතකන් ඔයාට ඉවසන්න වෙනවා...
අමාරු තිරනයක් උනත් ආදරය නිසා මන් හා කිවුවා..

 අපි අපිට එහේම අදරේ කරන්න ගත්තේ එයාට මාව එයගේ සුදු මහත්තයත්, මට එයාව මගේ චුටි මැනිකෙත් වෙලා අපේ හදවත් වල පැල පදියන් උනේ එහෙම. අදරේ බොලදයි. එත් සමාජය එක කොහොම කොයි විදිහට දැක්කත්  එ දේවල් දැනෙන්නේ අදරේ කරන අයගේ හදවත් වලට. බලන් ඉන්න අයගේ හදවත් වලට නෙමේ..

අපි එහේම පටන් ගත්ත ආදරය ගොඩක් ලස්සන සුන්දර එකක්.. එත් එයා තව කෙනෙක්ට කතා කරන්වා නේද? තව කෙනේක් එයාට අදරේ කරනවා? මගේ හදවතේ ඒක තිබුනත් මන් ඉවසගෙන හිටියේ ටික කලෙකට නේද කියල. අපෙ ආදරෙත් දවසින් දවස වැඩි උනා, පුලුවන් හැම මොහොතකම අපි කතා කරා දවසකට පැය ගානක්. එකට කන්න බොන්න, උදේ එකට ඇහැරෙන්න, නිදාගන්න, හැම දේකින්ම අපි අපේ ජිවිත වල කොටස් කරයො උනා. එත් අපි තමත් හම්බෙලා නැ.
මගේ හිතේ තිබුන ලොකුම ප්‍රශ්නේ නිසා මෙ අදරේ නවතින්න ගියත් අපි එ ගැන කතා කරත් හදවත් වල තිබුන ආදරේ එ හැම ප්‍රශ්නයක්ම යට ගියා. අපි අදරේ කරා අපිට හම්බවෙන්න ලොකු ඔමනාවක් අපේ හදවත් වලතිබ්බා.
 මන් ගල්ලේ යන්න ඔනේ. බස් එකේ යන්න බැ දවස් 2ක් ඔනේ. අනික එ දවස් වල අම්බනක වැස්ස. අම්බලන්ගොඩ මගේ යලුවෙකුගේ මගුලක් දෙසැම්බර් 1. එදාට එයාවත් බලලා මගුලටත් යන්න මන් වැඩ හදාගත්තේ වියදම අඩු කර ගන්න. මගේ යලුවෙකුගෙ කාර් (FB15) එකක් ඉල්ල ගත්තා. මගුල් ගෙදර යන්න කොලබින් 2ක් සෙට් උනා. අතේ තිබුනේ 6000යි. පෙට්‍රල් ගහන්නත් මදි. එ සල්ලි වලින් ගැනුලමයට ගෙනියන්න ද්වල් ටිකකුත් ගත්තා. පලවෙනි හමුවීමනේ. මගේ යලුවෙකුගෙන් credit card  එකක්කුයි, තව එකේකුගෙන් ATM card එකකුයි ඉල්ලගත්තා. මන් ගොඩ. දේයියනේ කියල sim  එකක් සෙට් උනා couple package එකක්. අම්බනක වැස්සේ තෙමි තිමි බයික් එකේ ඇද්ද සිම් එකයි credit card එකයි 2කම අරන් ගෙදර අවිත් සබන් ටික විතරයි ගාගන්න ඉතුරු වෙල තිබ්බේ. හෙට පලවෙනිදා ගමනට හමදේම සුදානම්.....


( Comments දාපු ඔයාලට ගොඩක් ස්තුති.. තමන් ලියපු දෙයක් කවුරු හරි කෙනෙක් කියවනවා කියන එකත් එ වෙනුවෙන් වචනෙකින් හරි හයියක් වෙන එක ලොකුම ලොකු හයියක් ) 

1 comments:

ලියන්න නොලියා ඉන්න එපා ......... ඒ වගේම ඔයත් අනිත් අයගේ බ්ලොග් වලට ගිහිං කමෙන්ට් කරන්න, ෆලෝ කරන්න ...... එතකොට තමයි අනිත් අයත් ඔයාගේ බ්ලොග් එකට එන්නෙ ......... ලස්සනට ලියනවා ඔබට ජය ........

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More